CYBERSINHALAYA BLOGING./CREATIVE BY LAHIRU UDAWATHTHA

වෙඩි නොවදින අනාගතයේ යුධ ඇඳුම

වෙඩ් නොවදින යුධ ඇඳුම.  ROBO TRUUP

ලෝකයේ කුමන රටක කුමන වේලාවක යුද්ධයක් ඇත්නම් ඊට වඩා
ශෝචනීය අවස්තවක් වෙන නැත . එම නිසාම සෑම රටකම කියා යුධ හමුදාවක් ඇත. එම නිසාම රටේ හමුදාවේ ආරක්ශාව ගැන ද සැලකිය යුතුය.    දැන් හමුදා සෙබලුන් සඳහා සුවිශේෂ ඇඳුමක් ඇමරිකාව විසින් නිපදවා ඇත.
නමින් මෙය ROBO TRUUP ය . තවද මෙම ඇඳුම ඇඳී සෙබළා හදුන්වනු ලබන්නේ LAND WORRIOR   ලෙසය.


LAND WORRIOR

නවීන තාක්ෂණික සන්කල්පය ඇතිවනවිට ඇමරිකාව තම   LAND WORRIOR  සෙබළා න්වීකරනය කමින් සිටිනලදී . කෙසේ නමුත්
LAND WORRIOR  සෙබළා පෙර සිටි ඒ LAND WORRIOR
සෙබළා ට  වඩා ඉතා දියුනුමට්ටමක  සිටි.   එසේ දියුණුවට පත්කල සෙබළා 
මෙසේය...

නමුත් කිවයුතු කරුනක් වන්නේ මෙය තවමත් අත්හදා බලන මට්ටමේ ඇති බවයි.

මෙම දියුණුවට පත්කල LAND WORRIOR  සෙබළා ගේ  දියුණු කළ අන්ග මෙසේය..

පාරිසරික ආරක්ශාව 


මේ ආවරනය මගින් න්‍යෂ්ටික ජෛව විද්‍යාත්මක ආ දී ඕනෑම ප්‍රහාරයකින් මිදෙන්නට හැකිය.

බලය  


ආරෝපන කලහැකි ලිතියම් අයන් බැටරියෙන් පැය 5 සිට පැය 9 දක්වා බලය ලබාදීමට හැකිය. අවශ්‍ය 
මොහොතේ එය මාරුකල හැක. 

එක්සෝස්කෙලටන්

මෙම උපකරනය මගින් සෙබලගේ වේගය සහ ශක්තිය කීපගුනයකින් වැඩිකර දේ .


ස්මාර්ට් ගිනිඅවිය 




රයිෆලය ඉලක්ක කර ඇති ස්ථානය පිලිබඳ දර්ශකයක් හිසහි සවිකර ඇති  Display  කොටසට
ලැබේ. ඒ අනුව හඩ විධානයකින් හෝ ඉලෙක්ට්‍රොනික ක්‍රමයකට වෙඩ්තැබිය හැක.
        






පෙරලා නොපෙනෙන රයිෆලය

නව තාක්ෂණයක්  යොදවා නිපදවා ඇති මේ ගිනිඅවිය දරුණු හා දරුණු නොවන ප්‍රහාර එල්ල කිරීමට සැකසිය හැකිය.

නැනෝ සෙරමික් ආවරණය

මෙම ආවරණය තුල ඇති සෙර්මික් පටලය නිසා රයිෆල් උන්ඩයකින් බේරීමේ හැකියාවක් ඇත.

හිසේ ඇති  Display  කොටස

මෙම කොටස මගින් මුහුණු හදුනාගැනීම සහ අවදානමක් තහවුරු කිරීමේ හැකියාවක් ඇත .
තවද අන්ශක 180 දර්ශකයක් ලබාදීමට හැක.

කෘතිම බුද්ධි සහයක

මෙම කෘතිම බුද්ධි සහයකය මගින් සෙබළා ගේ සෞක්‍ය තත්ත්වය පිලිබද පනිවිඩ ලබාදීමට කටයුතු කරයි .

විද්‍යුත් ඇඳුම

කිසිඳු කේබල් ආදාරයක් නොමෙතිව මෙම ඇදුම හරහා විදුලිය හා දත්ත ගෙනයයි .



RoBoTROOP FUTURE SOLDIER 

ඕනේම ප්‍රබල අවස්තාවකින් බේරීම සඳහා ඕනේම ප්‍රබල අවස්තාවකට  මුහුනදියහැකි  යුධ සෙබළෙකු නිර්මාණය සඳහා මෙම නව තාක්ෂණන් එක්කර  ඇත .  එහිදී එක්සොස්කෙලටන් තාක්ෂණය ඉදිරියෙන් සිටී .

වෙඩි නොවදින අනාගතයේ යුධ ඇඳුම වෙඩි නොවදින අනාගතයේ යුධ ඇඳුම <LAND WORRIOR> Reviewed by Lahiru Udawaththa on 6:47 AM Rating: 5

No comments:

For Advertisement

For Advertisement

My aria

Powered by Blogger.