CYBERSINHALAYA BLOGING./CREATIVE BY LAHIRU UDAWATHTHA

L.E.D බෝඩ් වල කෙරුවාව ....

මේකෙ සෙල්ලම ලොකුවට ගන්න දෙයක් නෑ  .. මෙන්න   cord 1 මමකියල දෙන්නම් ක්‍රමය ..

<marquee behavior="scroll" direction="left">HTML scrolling text... </marquee>

ඇත්තටම කියනවනං මේ වාගෙ L.E.D bord ගහන අය ලොකු ලොකු ගේම් කාරයෝ කියල අපි හිතුවාට එහෙම නෑ .. එයල මෙක කරන්නෙ මෙහෙමයි ..ඒත් ඉත්න් මේකට ඉලෙක්ට්‍රොනික් වැඩ දැනගන්න ඕන


  1. මුලින්ම ඔනකරන L.E.D බොර්ඩ් 1 හදනවා .
  2. පස්සෙ මේකට U S B Programme කරන card1 හයිකරකරනවා 
  3. දැන් software වැඩක් මෙකට ගොඩක් softwares තියනවා මම හොදටම දන්නෙ USB LED MESSAGE BOARD කියන  software  1 .
  4.   මේ ලින්ක් 1න්    DWONLOAD 
  5. ඊටපස්සෙ මමදීපු  cord 1 ඔය තියන tex box ට copy කරල ඔයා කැමතිදේ                                             <marquee behavior="scroll" direction="left">HTML scrolling text... </marquee>  හයිලයිට් කරල තියන තැනට දාන්න  ඊලගට ඉතින් SAVE..
  6. දැන් පෙන්ඩ්‍රයිව් 1 අරගෙන ඔය ෆයිල් 1 කොපි කරන්න .. මතක තියාගන්න පෙන් 1 එම්ටියක් වෙන්න ඔනා කියලා ...
  7. පෙන් 1 කොපි කරපු මේ ෆයිල් 1 දැන් ඔයාගේ Sirkit board එකේ තියන USB POT එකට Set කරලා  විදුලිය සපයන්න ..
  8. ඔන්න ඕක දැන් PLAYවෙනවා ..PLAY  වුනාට PEN Drive 1  ගන්න ඕන හින්දා බය නැතුව switch off කරන්නෙ නැතුව PEN Drive 1 ගලව ගන්න දැන්  බය නැතුව switch off කරලා අයේ  switch on     කරන්න .
L.E.D බෝඩ් වල කෙරුවාව .... L.E.D  බෝඩ් වල කෙරුවාව .... Reviewed by Lahiru Udawaththa on 8:29 AM Rating: 5

No comments:

For Advertisement

For Advertisement

My aria

Powered by Blogger.