CYBERSINHALAYA BLOGING./CREATIVE BY LAHIRU UDAWATHTHA

විනිවිද පෙනෙන සූර්ය කෝශ <ට්‍රන්ස්ප්‍රන්ට් ඵොටොවොල්ටිස්.>


අද ඔන්න මම කියන්න යන්නේ අලුත්ම සොයා ගැනීමක් ගැනයි   මේක   මේක විනිවිදපේන සූර්යකෝශයක්  ...












වීදුරුවක් සේ විනිවිද පෙනෙන මේම සූර්ය කෝශ  ක්‍රමය  සොයාගන්න ලද්දේ ඇමරිකන්  නැශනල් යුනිවර්සිටි 1 රිචර්ඩ් ලන්ඩ් ඇතුලු කන්ඩායම .වීදුරුවගේ විනිවිද පෙනෙන මේම පාරදෘශ්ය සූර්යපැනල් ගේදර ජනෙල් වලට හයිකරපුලා නෙට්වොර්ක් කේබල් වලින් එකට ලින්ක් කරලාතිබ්බහම වැඩේ හරි.

විදයාත්මක ව්ශයෙන් සූර්යකෝශයක් හදුන්වන්නේ ප්‍රකාශවෝල්ටීය උපකරනයක් ලෙසය. එයමතට වැටෙන ෆෝටෝන හෙවත් සූර්යාලෝක කොටස් උරගන්නා  ප්‍රකශ වොල්ටීය පදාර්තයෙන් ඊට සරිලන විදිහට ඉලෙක්ට්‍රෝන දරාවක් මුදා හරිනවා. ඉලෙක්ට්‍රෝන දරාවක් යනු විදුලියයි  සුර්යකෝශයෙන් ලැබෙනවිදුලිය යනු මෙම ඉලෙක්ට්‍රෝන දරාවයි. යමක් විනිවිද පෙනෙන්නේ ඒක හරහා ඉර එලිය යන නඉසයි.
මෙම ක්‍රියවලිය සදහා ඇමරිකන්  නැශනල් යුනිවර්සිටි 1 රිචර්ඩ් ලන්ඩ් ඇතුලු කන්ඩායම කදිම විසදුමක් සෙව්වා

මේසදහා ඔව්න් කලේ විශේශ කාබනික ලවන වර්ගයක්(Organic Salt) කලවම් කර විදුරුවක් හැදීමඉ.හිරු එලියේ වර්නාවලියේ ඇති පාරජම්බුල කිරන(Ultra violet) සහ අදෝරක්ත කිරන(Infrared)උරාගැනීමේ විශේශ හැකියාවක් මෙම ලවන වර්ගයට තියේනවා.ආලෝකය උරාගන්න මේම ලවනස්ඵටික දිලිසේනවා.මෙම දිලිසුම නිසා මේම ස්ඵතිකයෙන් නික්මේන්නේද අදොරක්ත කිරනයි. ඒවා ස්ඵ්ටික වියුහයට අනුව එක දිශවකට පරාවර්තනයවෙනවා. එනම් වීදුරුවේ දෙපසටයි. වීදුරුවේ  දෙපස සාමන්ය සූර්යකෝශ 2 තියෙනවා  එතකොට විඩුලිය හැදෙනවා .

රසයන විද්යවේදී මේවාගේ ආලෝකය රැස්කරන ලවනවර්ග හදුන්වන්නේ පාරදෘශ්ය ප්‍රතිදීප්ත සූර්යසාන්ද්‍ර ලෙසටයි.  මේකේ විද්යත්මකනම තමා (TLC-Scent solar concentrator).මෙවැනි ලවන වර්ග ගනනවකි ,දැන් මෙයලා කියන විදිහට මේලවන වර්ග අතරින් අරගන තියෙන හොදම ලවන වරය දලා වානිජමය විදිහට සූර්යකොශ හදන්න පුලුවන් කියලා..
විනිවිද පෙනෙන සූර්ය කෝශ <ට්‍රන්ස්ප්‍රන්ට් ඵොටොවොල්ටිස්.> විනිවිද පෙනෙන සූර්ය කෝශ <ට්‍රන්ස්ප්‍රන්ට් ඵොටොවොල්ටිස්.> Reviewed by Lahiru Udawaththa on 6:41 AM Rating: 5

No comments:

For Advertisement

For Advertisement

My aria

Powered by Blogger.