CYBERSINHALAYA BLOGING./CREATIVE BY LAHIRU UDAWATHTHA

ඉන්ටර්නෙට් 1 ස්පීඩ් 1 ඩබල් කරගමු.

ඉන්ටර්නෙට් 1 ස්පීඩ් 1 ඩබල් කරගමු.




අපේ රටෙ ජංගම දුරකථන ජාල 5ක් තියෙනවනෙ.එක්කෙනෙක් කියනව හදවතින්ම ලාංකිකයිලු.තවත් එක්කෙනෙක් වී කෙයා ඕල්වෙස් කියන්නෙ.තවකෙනෙක් කියනව ඉට්ස් අබෞට් යු කියල. ලෝඕකයා ගාව ඔය ඔක්කොම තියෙනව.
මේ මොනව දැම්මත් ලංකාවෙ ඉන්ටනෙට් ස්පීඩ් එක අන්තිමයි.සමහර කට්ටියගෙ මූනු පොතට ලොග් වෙන්නත් යනව ඉබ්බ හඳට යනවාට සමාන කාලයක්.හැබැයි ඒ මොනව උනත් හැක්සොෆ්ට් මල්ලිගෙ ඉන්ටනෙට් ස්පීඩ් එක ගින්දර වගෙ.මෙක ටිකක් පට්ට වැඩක් නිසා පිට නොකර ඉන්න හිටියෙ.
හැබැයි කෙල්ලෙක් අහුවනම් ලොවෙත් කියනව.....ටිකක් දවස් හිතෙ තියන් ඉන්නකොට හිතටත් අමාරුයි මේක නොකිය ඉන්න.ඕන දෙයක් කියල මම හිතුව එක කරන විදිය කියන්න.මෙන්න මචන්ල විදිය.

1)මුලින්ම Start > Control Panel > Network Connection
2)ඉලඟට Network Connection එක RIGHT CLICK කර Properties
3)Network > සිලෙක්ට් කර Internet Protocol (TCP/IP) > Properties
4)Use the following DNS server එකට ටික් එකක් දාන්නකො...
5)Preferred DNS server එකට 198.153.192.1 දීල Ok කරන්නකො.  


හරි..දැන් වැඩෙ ගොඩ.හැබැයි තාම ඉවර නැ.තව තියෙනව.මේක හොදට මතක තියාගන්න.


වැදගත්:-ඔයා ඩොන්ගල් එක ගහල කොයි වෙලාවෙවත්  MOBIE PARTNER එකෙන් Connect වෙන්න එපා.
ඔයා Network Connection එකෙන් Connect කරන්නකො.

කොහොමද වැඩේ පට්ටයි නේද.... දැන් ඔයාට අන්ලිමිටඩ් ස්පීඩ් එකෙ පට පට ගාල ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.

එහෙනම් මේවගෙ වැදගත් post එකකින් හම්බ වෙමු.ඔන්න එහෙනම් ලෝඕකයාකැපුන
ඉන්ටර්නෙට් 1 ස්පීඩ් 1 ඩබල් කරගමු. ඉන්ටර්නෙට් 1 ස්පීඩ් 1 ඩබල් කරගමු. Reviewed by Lahiru Udawaththa on 7:34 AM Rating: 5

No comments:

For Advertisement

For Advertisement

My aria

Powered by Blogger.