ඇත්තටම ඇයි ඔයාල කොම්පියුටරේට පාස්වර්ඩ්
දාන්නේ ?ආරක්ෂාවටද...? මම
දන්නතරමින් ඔයාල එහෙම කරන්නේ රක්ෂාවට.
දවසක්
මට මරු වැඩක් වුනා ඒ මම දාපු password 1 මටම අමතකඋනා නේ ඒක උනේ මෙහෙමයි මම ටිකක්
ඉවසන්න බැරි පොරක් ඉතින් මම මේ WINDOWS 10 ආපු දාම Dwonload කරලා install වැඩේට
ගියේ විනාඩි 15 විතර ඒත් ඊට පස්සෙයි වැඩේඋ නේ Password 1 දාන්න කීවා ඉතින් මම මගේ
සුපුරුදු Password 1 මේකනේ **************** මම ඉතින් ඒක දුන්නා දීලා Computer
එක Restart කලා ඊට පස්සෙ Password 1
ඉල්ලනකොට මම මේකනේ **************** දුන්නා අම්මටසිරි ඒක
දුන්නට පස්සෙ මූමට මෙහෙම කියනවා
Enter your Password
Your Password IS Incorrect
මෙහෙම සීන් එකක් උණොත් මොකද කරන්නෙ...?ආයේ පාරක්
ෆෝමැට් කරනවද...? මටනම් එහෙම
කරන්න උනා . ඒ ඉතින්
මට LOG වෙන්නවත් විදිහක් තිබුණේ නැතිහින්දා ඒත් ඔයාට මේක වුනානම් ............පාස්වර්ඩ්
Braker එකක් දාගෙන දගලනවද...? ඔය ක්‍රරමයත් හරි ඒත් ඕක දැන් කල්පැනලා
ගොඩක් කල් . ඕකට මේහෙම කරන්න කෝ
හාඩ්(hard) එක ගලවගෙන විනාඩි 5කට වාගේ කොම්පියුටර් එකෙන් හාඩ් එක ගලවලා
ආයේ කොම්පියුටර් 1 හයිකරලා COM එක ඔන් කරද්දිම බයොස් ඕපන් කරල බූට් ඔප්ෂන්
වලින් බූට් ප්‍රයෝරිටි හදන්න
Bious...? ඔව් Bious ඕක උබ දැනගත්තාට අපි දන්නවැයැ කියල සමහරු මගෙ
පරපුරම මත්ක්කර ලා මට බැන බැන කියයි . ඕන්න
එහෙනම් ඔයාලත් දැනගන්න .. දැකල තියනවද COM එක ඔන් කරද්දි
සෙට්ටප්<setup> කියල ඔප්ෂන්<option> එකක් එනව.., කොම්පියුටර් වල F2 කී එක Pres කලාම එන මෙනු 1තමයි ඔය බයොස් කියල
කියන්නෙ.. ඒකෙන් ගොඩක් දේවල් කරගන්න පුලුවන්..************************
ඉන්පස්සෙ...
ඔයාගෙ හාඩ් එක ඕපන් කරලා..
ඒකෙ :
1. Windows >
System32 > Config
ඒකෙ තියනව.. SAM.exe , SAM.log මේ දෙකම delete කරල දාල හාඩ් එක ආයෙත් Re-Boot කරන්න. ඒකීවෙ computer 1 Restart කරන්න කියලා ..........
දැන් ඉතින් වැඩේ ගොඩ .... .
PRESENT
BY -------------)
Add caption |
ඇඩ්මින් පාස්වර්ඩ් එක අමතක උණොත්.. ඉදලා හමාරයි
Reviewed by Lahiru Udawaththa
on
2:01 AM
Rating:
No comments: