CYBERSINHALAYA BLOGING./CREATIVE BY LAHIRU UDAWATHTHA

වීඩියෝ එකක් හඩකවන්න ආසනම් බලන්න

වීඩියෝවක්  හඩකැවීම සදහා මික්‍රො ෆොනයක් <Micro forn > අවශ්‍යකරන බව කවුරුත් දන්නා කාරනයකි එහෙත් වීඩියෝවක් හඩකැවීමට අවශ්‍ය මෘදුකාංග සොයාගැන්ම ඇතමුන්ට තරමක් අපහසු කරුනකි එමනිසා  
මම මෙ සදහා ඉතමත් පහසු මෘදුකාංගයක් අද දින මගේ රසිකයින්ට පවසන්නෙමි. 
    

නමින් කැමටාසියා < Camtasiya> ලෙස හදුන්වනු ලබන මෙම මෘදුකාංගය බාවිතය ඉතම පහසු කරුනකි .













1} මුලින්ම පහත කේතයට ගොස් මෙම මෘදුකාංගය බාගන්න.


2} එය ඉන්පසු  Install කිරීමෙන් අනතුරුව මෙසේ දැකගතහැකිය .

3} ඉන්පසු ඔබට අවශ්‍ය අයිතමය තෝරන්න.



ඉන්පසු මෘදුකාංගය ඉතිරි වැඩකටයුතු කරගන යෑම මෘදුකාංගය බවිතකරන ඔබට වැටහෙඅනු ඇත.


වැදගත් විඩියෝව  හඩකැවීම සදහා මික්‍රොපෝනය අවශ්‍ය වෙයි
වීඩියෝ එකක් හඩකවන්න ආසනම් බලන්න වීඩියෝ එකක් හඩකවන්න ආසනම් බලන්න <How to vocie up a video> Reviewed by Lahiru Udawaththa on 7:00 AM Rating: 5

No comments:

For Advertisement

For Advertisement

My aria

Powered by Blogger.