CYBERSINHALAYA BLOGING./CREATIVE BY LAHIRU UDAWATHTHA

ලෝකයේ ඔත්තු බලන කුඩාම යානාව















මේ තියන රූපෙන් පෙනෙන්නේ බලාපුගමන්ම සෙල්ලම් බඩුවක් වාගේ නේද . ඒත් මෙම පුන්චි යානාව සෙල්ලම්බඩුවක් නෙවෙයි . මෙම යානය ඇමරිකව විසින් මේට නොබෝදිනකට පෙර  හදුන්වා දුන්නා .
අමෙරිකානු රහස් ඔත්තු සේවය < F C I D >  විසින් නිපදවන ලද මෙම කුඩා යනය පසුගිය මැයි මාසයේ
14 දා හදුන්වා දෙන ලදී. ස්කන්ධය අතින් ගත් කල ඉතා සැහැල්ලු මෙම කුඩා යානාව  රහසේ ඔත්තු බැලීමට
සකසන ලද  කුඩා රොබෝ යානයකි.  මෙම යානාවේ වාසි රැසකි. ඒ අතරින් වඩාත් විශේෂිත වන්නේ මෙම
යානාව නිප්දවීමට දැරියයුතු පිරිවැය ඇමරිකන් ඩොලරයකටත් වඩා අඩු වීමයි . මෙම යනාවෙහි ඇති තවත්
විශේෂ ලක්ෂණයක් වන්නේ මෙම යානාව එක්වරක් බාවිතකර අත්හැර දැමීමමයි .








ලෝකයේ ඔත්තු බලන කුඩාම යානාව ලෝකයේ ඔත්තු බලන කුඩාම යානාව <Cicada-covert Autonomous Disposable Aircraft> Reviewed by Lahiru Udawaththa on 6:34 AM Rating: 5

No comments:

For Advertisement

For Advertisement

My aria

Powered by Blogger.